EMY0066 කෘතිමත්වයෙන් බැහැරව මේ මොහොත අත්දකිමි I experience this moment apart from artificiality

EMY0066 කෘතිමත්වයෙන් බැහැරව මේ මොහොත අත්දකිමි I experience this moment apart from artificiality

මේ මොහොතේ මගේ අයිතිවාසිකමට අනුගතවී "අන්තගාමීත්වයට එරෙහිව මධ්‍යස්ථභාවයට" යන ආදර්ශ පාටයේ ගුණාංග අත්දකිමින් පහත ක්‍රීඩා දර්ශණය නරඹමි.
At this moment I am watching the following sports show, adapting to my rights, and experiencing the qualities of the motto of " Extremism Vs Neutralism"
Video 1
https://drive.google.com/file/d/16kzdKd17Vzqqew23PWx49DgPc8w7amdJ/view?usp=sharing
එම විඩියෝවෙන් මට දර්ශනය සහ ශ්‍රවනය වූ ආකාරයට, පිතිකරුවා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ බවත්, ඒ අනුව ඔහු දැවීගිය බවත්, විනිසුරු විසින් තහවුරු කරන ලදී. ඊට දර්ශන තල කිහිපයකට පසු, එම විනිසුරුම තමාගේ අත්දෙක දෙපැත්තට හරවා පපුවට තබා එම පිතිකරු නොදැවුනු ක්‍රීඩකයෙකු බව නැවත තහවුරු කරන ලදී.
The way I saw and heard from that video, the umpire confirmed that the batsman had been found guilty of LBW and that accordingly he was out. Shortly afterwards, the same umpire turned his hands to his chest and reaffirmed that the batsman was unbeaten.
මධ්‍යස්තව ඉහත වීඩියෝව නැරඹීමට හැකිවූ බැවින්, "කෘතිමත්වයට එරෙහිව යථාර්තවාදිත්වයට" යන ආදර්ශ පාටයට අනුගතවී අද දින පැවරුම් සඳහා මම සහභාගී වෙමි.
Having been able to watch above video in neutralism, I will participate in today’s assignments in line with the motto of “artificiality vs realism”.
පැවරුම් 1
1. නැවත පන්දු යැවීමක් හෝ පන්දුවට පහර දීමක් නොකර, පිතිකරු දැවීගිය බව සංඥා කල විනිසුරු විසින්ම, එම පිතිකරු දැවී නොගිය බව නැවත සංඥා කලේ කුමණ නීතියක් රීතියක් යටතේදැයි මට නොවැටහේ. ශාක්ෂි සහිතව මට එය පහදා දෙන්න.
Assignments 1
I do not understand under what rule & regulation the umpire signaled again that the batsman was not out, without resuming play, after the batsman was given out by the same umpire. Explain it to me with evidence.
You get 08 M’s
පැවරුම් 2
2. අද දින පැවරුම් තුලින් ඔබට ලැබුනාවූ අත්දැකීම මතවූ අවබෝධයට අනුව ඔබගේ දෛනික ජීවිතයේදී ලද අත්දැකීමක් සාරාංශ ගත කරන්න.
Assignments 2
2. Summarize an experience in your daily life based on the insights you gained from today's assignments.
You get 08 M’s
Video 2
https://drive.google.com/file/d/1YLuwv7a7gxRmDVsJYSnyA8PUDfvfrBJ7/view?usp=sharing
එම විඩියෝවෙන් මට දර්ශනය සහ ශ්‍රවනය වූ ආකාරයට, පිතිකරුවා නොදැවුනු ක්‍රීඩකයෙකු ලෙස විනිසුරු විසින් තහවුරු කරන ලදී. ඊට දර්ශන තල කිහිපයකට පසු, එම විනිසුරුම තමාගේ අත්දෙක දෙපැත්තට හරවා පපුවට තබා එම පිතිකරු දැවීගිය ක්‍රීඩකයෙකු බව නැවත තහවුරු කරන ලදී.
From what I saw and heard from that video, the umpire confirmed the batsman is an unbeaten player. Shortly afterwards, the umpire himself turned his hands to his chest and reaffirmed that the batsman was out.
පැවරුම් 3
3. නැවත පන්දු යැවීමක් හෝ පන්දුවට පහර දීමක් නොකර, පිතිකරු දැවීනොගිය බව සංඥා කල විනිසුරු විසින්ම, එම පිතිකරු දැවී ගිය බව නැවත සංඥා කලේ කුමණ නීතියක් රීතියක් යටතේදැයි මට තවමත් නොවැටහේ. ශාක්ෂි සහිතව මට එය පහදා දෙන්න.
Assignments 3
3. Still, I do not understand under what rule & regulation that the batsman was given out by the same umpire, without resuming play, after signaling that the batsman was not out. Explain it to me with evidence.
You get 06 M’s
Skype : nibbananirvana@hotmail.com
E - Mail : masoyanamama@gmail.com
FB : මා සොයන මම (Ma soyana Mama)
What should I do / shouldn't I do? මා කලයුතුදේ / නොකලයුතුදේ මොනවාද?
2021.09.08

EMY0066කෘතිමත්වයෙන්බැහැරව

Post a Comment

0 Comments